file
යකඩ සොරකමක් සිදුකරන බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය චාමර සම්පත් මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා.
ඒ තමන් එම චෝදනාවට වැරදිකරු නම් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.
අමාත්‍ය චාමර සම්පත්ගේ මැදිහත් වීමෙන් කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ මහාපරිමාණයෙන් යකඩ හොරකමක් සිදුවන බවට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අදාළ දර්ශන පහතින්,
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…