file
රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද දුම්වැටි තොගයක් විනාශ කිරීමේ කටයුතු අද ආරම්භ කළා.
ඒ ලංකා දුම්කොළ සමාගම විසින්.
දුම්වැටි 9940,000ක් මෙලෙස විනාශ කිරීමට නියමිත බව ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
විනාශය කරන දුම්වැටි තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 748ක්.
අදාළ දර්ශන පහතින්,
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU