Thursday, May 14, 2026
Homeදේශීයරුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්: 07ක් ජීවිතක්ෂයට

රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්: 07ක් ජීවිතක්ෂයට

රුසියාව විසින් යුක්‍රේනයේ පොක්රොව්ස්ක් ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රහාරයෙන් හෝටලයක් සහ මහල් නිවාසයක් විනාශ වී ඇත.

විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර එම පිරිස අතර ගලවාගැනීමේ නිලධාරීන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

file
READ:   යුක්‍රේනය, රුසියාව සතු ප්‍රබල ප්‍රහාරක යානයක් විනාශ කර දමයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්