file
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (05) මිහින්තලය විහාරස්ථානයේ නායක හිමියන් හමුව තිබෙනවා.
ඒ මිහින්තලය විහාරස්ථානයට ගැටලුවක්ව පැවති හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සමාජිකයින්ගේ හා ධානපතියන්ගේ පරිත්යාගයෙන් ගෙවා දැමීමට සමගි ජන බලවේගය පසුගියදා කටයුතු කිරීමෙන් අනතුරුව යි.
අදාළ දර්ශන පහතින් ,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…