Monday, September 28, 2026
Homeදේශීයරජයේ පාසල්වල දෙවැනි වාරය අදින් ඇරඹේ..

රජයේ පාසල්වල දෙවැනි වාරය අදින් ඇරඹේ..

රජයේ පාසල්වල දෙවැනි වාරය අදින් (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අද සිට ලබන මස 17 වැනිදා දක්වා දෙවන පාසල් වාරය ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඊළඟ පාසල් නිවාඩුව අගෝස්තු 18 වැනිදා සිට 27 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අගෝස්තු මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

READ:   පූජ්‍ය සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලීගේ ඇප මත නිදහස් කරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්