Monday, March 30, 2026
Homeදේශීයපඬුකරඳ ගස යළි ගොඩගන්නැයි අධිකරණයෙන් නියෝග..

පඬුකරඳ ගස යළි ගොඩගන්නැයි අධිකරණයෙන් නියෝග..

file

ගම්පහ දාරළුව ප්‍රදේශයේ හදිසියේ ගලවා ඉවත් කිරීමෙන් පසු වලදමා ඇති බව පැවසෙන පඬුකරඳ ගස යළි ගොඩගැනීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම ගස ලබන 28 වනදා ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස අධිකරණය අඩවි වන නිලධාරීන්ට නියම කර තිබේ.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පඬුකරඳ ගස ගොඩගැනීම සඳහා ගොනුකර ඇති නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

READ:   මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහොයුරන් අභාවප්‍රාප්ත වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්