file
බුත්තල හා මොණරාගල ප්රදේශ කිහිපයක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
එහි ප්රබලත්වය මැග්නිටියුඩ් ඒකක 2.6 ක් ලෙස සටහන් වූ බව භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
එය සුළු භූ කම්පන තත්ත්වයක් බවයි එම කාර්යංශය වැඩිදුරටත් පැවසුවේ.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU