Tuesday, September 8, 2026
Homeදේශීයජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති මෙරටට පැමිණෙයි..

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති මෙරටට පැමිණෙයි..

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලීව් මහතා මෙරටට පැමිණ තිබේ.

ඒ මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (16) මෙරටට පැමිණි බව වාර්තා වෙනවා.

ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් ඇතුළු රැසියානු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව ද වාර්තා වෙනවා.

READ:   මෙන්න, කොවිඩ් පැතිරෙන විශේෂ අවදානමක් ඇති ස්ථාන!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්