file
දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයකදී.
එම පැන්ඩා බිහි කර ඇත්තේ, ගැහැණු පැටවුන් දෙදෙනෙක්.
පැටවුන් දෙදෙනා සහ පැන්ඩා මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසනවා.
වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති යෝධ පැන්ඩා ජාත්‍යන්තර රතු දත්ත පොතට ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…