ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලයට පැවැත්වීම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති සාකච්චාවකට එක්වෙමෙන් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මෙම වසරේ උසස් පෙළ විභාගය ද දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.


