Tuesday, February 3, 2026
Homeදේශීයපොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ඇරඹේ..

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ඇරඹේ..

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ මෙම යොජනාව සදහා වන 7වන සිසුන් කණ්ඩායම වෙනුවෙන්.

ඒ අනුව 2019, 2020 සහ 2021 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා හැදෑරීම සඳහා එම සිසුන් වෙනුවෙන් පොලී රහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.

READ:   ඡන්දය කැඳවීමේදී වරප්‍රසාද කඩවෙලාද හොයන්න කාරක සභාවක්: යෝජනාව හෙට පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්