දේශීය

මහ බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

මුදල් හුවමාරු ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

2023.02.22 වන දින ඔවුන් වෙත එම තීරණය දැනුම්දී ඇති බවත් 2022 වර්ෂය සඳහා නිකුත් කළ මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මහ බැංකුව පවසයි.

ඒ අනුව පහත සඳහන් සමාගම් සඳහා මුදල් හුවමාරු කිරීමේ බලතල හිමි නොවේ.

මෙම සමාගම් සමග විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම හෑ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනත විධිවිධාන උල්ලංඝනය කිරීමක් බවත් මහ බැංකුව ජනතාවට දැනුම් දී සිටිනවා.

ඒ අනුව 2023 වර්ෂය සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර අලුත් නොකරන ලද ආයතන ලැයිස්තුව පහතින්,

file

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

5 mins ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

8 mins ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

10 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

10 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

10 hours ago