file
පොලොන්නරුව,මනන්පිටිය බස් රථ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
අද (09) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.
රථය මනම්පිටිය, කොටලීය පාලමේ ගැටී කොටලිය ඔයට පෙරළී තිබේ.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…