file
ශ්‍රී ලංකාව හා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (08) පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 05 කින් ජය ගැනිමට නවසීලන්තය සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි.
පන්දුවට පහරදීමේදී විශ්මි ගුණරත්න ලකණු 26 (28) ඕෂධි රණසිංහ 18 (15) වශයෙන් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 05 ක් දැවී පන්දුවාර 18යි පන්දු 5කදී එම ඉලක්කය පසුකර ගියා.
නවසීලන්තය වෙනුවෙන් Suzie Bates ලකුණු 44 (47), Amelia Kerr ලකුණු 34 (28) ලබා ගත්තා.
තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…