අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 12.5 Kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමා ඇත.
එහි නව මිල රු.3,690 කි.
කිලෝ ග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් අඩු කර තිබෙනවා.
එහි නව මිල රුපියල් 1476 කි.


