file
නිට්ටඹුව, අත්තනගල්ල ඔයේ දුල්මලේ පාලම අසල කාන්තාවක් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.
පෙරේදා (01) සවස මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති කාන්තාව වයස අවුරුදු 21ක්වූ ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
ගුණසිංහපුර ප්‍රදේශයේ පිරිසක් සමඟ ඥාති නිවසකට පැමිණ ඇති එම කාන්තාව අත්තනගලු ඔයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසනවා.
අතුරුදහන් වූ කාන්තාව සෙවීමේ කටයුතු පොලිසිය හා ප්‍රදේශවාසින් විසින් ආරම්භ කර ඇත.
නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…