file
මෙවර ලෝක කුසලානය තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අහිමි ව තිබේ.
ඒ අද එම කණ්ඩායම එක්වූ සුපිරි 6 දෙනාගේ වටයේ තරගය පරාජයට පත්වීමත් සමගයි.
සුපිරි 6 දෙනාගේ වටයේ අද පැවති තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 07 කින් ජය ගැනිමට ස්කොට්ලන්තය කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ රැස්කළේ ලකුණු 181ක් පමණයි.
ජයග්‍රාහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හබා ගිය ස්කොට්ලන්තය කණ්ඩායම 43වන පන්දුවාරයේ 3වන පන්දුවේදී සිය ඉලක්කය පසුකර ගියා.
ඒ කඩුලු 03ක් පමණක් දැවී සිටියදී.
ස්කොට්ලන්තය ජයග්‍රාහණය කරා ගෙන ගිය Matthew Cross නොදැවී ලකුණු 74(107) ක් සහ Brandon McMullen ලකුණු 69ක් (106) රැස් කළා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…