Tuesday, February 17, 2026
HomeදේශීයBREAKING NEWS: දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්මතයි.

BREAKING NEWS: දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්මතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව අද (01) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර යෝජනාවට විපක්ෂව ලැබුණේ ඡන්ද 62ක් පමණයි.

ඒ අනුව යෝජනාව සංශෝධිත ආකරයෙන් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

දේශීය ණය ප්‍රශස්තිකරණය යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

READ:   ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්