ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) යාපනය ශික්ෂණ රෝහලේ සංචාරක නිරත වී තිබේ.
එහිදී රෝහලේ ඇති අඩුපාඩු සහ ගැටලු පිළිබඳව ජනතාව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
ඒ මහතාගේ එම සංචාරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් එක්ව සිටි බව වාර්තා වේ.





