file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ, ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු තරගය අද (30) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.
විනිසුරු තීරණ යළි සලකා බැලීමේ අවස්ථාව සුපිරි 6 දෙනාගේ වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් සඳහා හිමිව තිබේ.
සුපිරි හය දෙනාගේ වටය ආරම්භ කරමින් සිම්බාබ්වේ සහ ඕමානය ඊයේ (29) තරග බිමට පිවිසි අතර එම තරගය ලකුණු 14 කින් ජය ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
මේ දක්වා ක්‍රීඩා කළ සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි හය දෙනාගේ වටයට එක් වෙනවා.
නෙදර්ලන්තය පසුගිය දා ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 22 කින් පරාජයට පත් කිරීමට සමත් වුණා.
ඒ අනුව අද තරගය ප්‍රබල තරගයක් වනු ඇති.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…