file
2023 එකදින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තීරණාත්මක සුපිරි 6 දෙනාගේ වටය අදින් ආරම්භවීමට නියමිතයි.
මේ වන විට සුපර් සික්ස් වටය සඳහා A’ කාණ්ඩයෙන් සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා සිටී.
මේ අතර B’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි 6 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 4ම ජයග්‍රාහණය කරමින් B කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…