Monday, March 30, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව සුපිරි ජයක් ලබයි...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව සුපිරි ජයක් ලබයි…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 28 ක් තුළ දී කඩුලු 05ක් දැවී ලකුණු 170ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 27 ක් තුළ දී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

file
READ:   2024 IPL කිරුළ කොල්කටා කණ්ඩායම දිනාගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්