file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (27) ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.
අද පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ.
මෙතෙක් පැවති තරග තුනේදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ වනිඳු හසරංග කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන සිටින අතර අද තරගයේ දී යම් හෙයකින් ඔහු කඩුලු 05 ක් ලබා ගත හොත් පිට පිට තරග 4කදී කඩුලු 5 බැගින් ලබාගත් ලොව පළමු සහ එකම පන්දුයවන්නා බවට වනිඳු හසරංග පත් වේ.
තරගය අද දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…