file
පොතුහැර, කුරුණෑගල මාර්ගයේ මල්පිටිය හන්දියේ දී කුරුණැගල දෙස සිට පොතුහැර දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
ඊයේ (22) රාත්‍රියේ සිදුවු මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී යතුරු පැදිකරු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක්වූ හදුගල, පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොතුහැර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…