file
ඇසළ මහා පෙරහැරට සමගාමීව කතරගමට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
පෙරේදා (19) ආරම්භ කෙරෙණු කතරගම ඇසළ පෙරහැර ජූලි 07 වනදා දක්වා පැවැත්වෙන බැවින් දෙස් විදෙස් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් කතරගම, තිස්සමහාරාම,කිරින්ද සහ තංගල්ල යන ප්‍රදේශවලට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.
එලෙස පැමිණෙන බැතිමතුන් වැව්, ජලාශ හා මුහුදු තීරයන් ආශ්‍රිතව දිය නෑම සිදුකරන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට වැඩි පිරිසක් සහ ජලාශ ආශ්‍රිතව බෝට්ටු යොදවා ඇති බව පොලිසිය පවසනවා.
මේ අතර ආරක්ෂක නිලධාරීන් ජලාශ ආශ්‍රිතව මුර සංචාරයේ යෙදවීමට ද කටයුතු කර තිබේ.
පූජා නගරයට පැමිණෙන මහජනතාවගේ වාහන හා දේපලවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරි සඳහා යොදවා ඇති බව පොලිසිය නිවේදනය කරනවා.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…