file
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගෙන තිබේ.
අභියාචනා අධිකරණය හමුවේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් එම පෙත්සම අධිකරණයෙන් ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇත.
එහිදී පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අධිකරණය අවසර ලබා දී තිබේ.
ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා මත ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර සිටි අතර මේ වන විට දේවගැතිවරයා විදෙස්ගතව සිටි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…