file
ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ B’ කාණ්ඩයේ ස්කොට්ලන්තය හා අයර්ලන්තය අතර අද (21) පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 286 ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Curtis Campher ලකුණු 120 ක් පන්දු 108කදී රැස් කිරීම කැපී පෙනුනා.
පන්දු යැවීමේදී ස්කොට්ලන්තය වෙනුවෙන් Brandon Mcmullen ලකුණු 34කට, කඩුලු 05 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ස්කොට්ලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා ගෙන සිටිනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU