file
පාකිස්තාන නාවික හමුදාවට අයත් තිප්පු සුල්තාන් නෞකාව කොළඹ වරායට පැමිණි තිබේ.
පෙරේදා (18) එම යුධ නෞකාව කොළඹ වරයාට සේන්දු වූ බව නාවික හමුදාව පවසනවා.
ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති දෙරට අතර සුහදත්වය වැඩිදියුණු කෙරෙන වැඩසටහනකට සහභාගි වීම සඳහා නෞකාව මෙරටට පැමිණ ඇත.
මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් “වාගීර්” නැමති සබ්මැරීනය ඊයේ (19) මෙරටට පැමිණ තිබේ.
ලබන බ්‍රහස්පතින්දා දක්ශා එම නෞකාව කොළඹ තුළ මෙහෙයුම් සංචාරයක නිරත වීමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…