file
මංකිපොක්ස් රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ නිවේදනයක් කරනවා.
මංකිපොක්ස් රෝගය පිළිබඳ අනියත බියක් ඇති කර නොගතයතු බවයි වැඩබලන වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ.
මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉතා අවම මට්ටමක පවතින බව වෛද්‍යවරයා සඳහන් කළා.
මේ වන විට මෙරටින් මංකිපොක්ස් රෝගීන් 4 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…