file
විසිවෙනි ආසියානු මලළ ක්රීඩා ශූරතාවලියේ වයස අවුරුදු විස්සෙන් පහළ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්රී ලංකාව නියෝජනය කළ තරුෂි දිල්සරා ක්රීඩිකාව දිනා ගැනීමට සමත් වුණා.
ඇය ඊයේ මීටර් 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගනු ලැබුවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…