file
මෙරට සිට රත්‍රං කිලෝ 32 ක තොගයක් නීතිවිරෝධිව රැගෙන ගිය පුද්ගලයින් පස්දෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඉන්දීය වෙරළාරක්ෂක බළකාය , ආදායම් බුද්ධි අධීක්ෂණ අංශය හා එරට රේගු දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇති බව සඳහන්.
එහිදි රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් රැගෙන ආ පුද්ගලයින් 5 ක් සහිත යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී රත්‍රං කිලෝ 11 ක ප්‍රමාණයක් සැකකරුවන් විසින් මුහුදට දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
රත්‍රං කිලෝ 21.2 ක ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
ඉන්දිය ආදයම් බුද්ධි අධීක්ෂණ අංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…