file
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින නතාෂා එදිරිසූරිය හට තම යූ ටියුබ් නාලිකාව මගින් අනුබල දී ඇති යන චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ (31) අත්අඩංගුවට ගනු ලැබුවා.
President Anura Kumara Dissanayake has appointed Presidential Senior Economic Adviser Duminda Hulangamuwa as the new…
පොසොන් පොහෝ දින මාලබේ නගරයේ පැවති දන්සැලක් අසලදී තරුණයකුට පිරිසක් ආරක්ෂක හිස්වැසුම් වලින් සහ අතින්…
Ratnapura, Sri Lanka The United Nations Resident Coordinator (Marc-André Franche) in Sri Lanka began the…
භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීමේ සිදුවිම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට…
නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටාගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් දේශපාලනඥයන්, නීතිඥවරු, පොලීසියේ ඉහළ…
Zurich, Switzerland – Sri Lankan endurance athlete Mahesh Kannangarage delivered an impressive performance at the…