Thursday, September 10, 2026
Homeදේශීයආගම් විකෘති කිරීම වැළැක්වීමට නව පනතක්..

ආගම් විකෘති කිරීම වැළැක්වීමට නව පනතක්..

ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මෑත කාලයේ වූ සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් එම තීරණයට එළැඹි බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

READ:   අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු තියුණු අයුධවලින් පහරදී ඝාතනය කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්