Sunday, October 18, 2026
Homeදේශීයජනක රත්නායක සහ ඔහුගේ දරුවන්ට පාර්ලිමේන්තු ගැලරියේ ඉඩ ලබා නොදේ

ජනක රත්නායක සහ ඔහුගේ දරුවන්ට පාර්ලිමේන්තු ගැලරියේ ඉඩ ලබා නොදේ

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විවාදයට භාජනය වන පුද්ගලයාට පාර්ලිමේන්තු ගැලරියේ රැදි සිටිය නොහැකි බැවින් ජනක රත්නායක මහතා සහ ඔහුගේ දරුවන්ට අද (24) පැවැත්වෙන විවාදය පාර්ලිමේන්තු ගැලරියේ සිට නැරඹිමට අවස්ථාව ලබා නොදුන් බව පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

READ:   "ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය ජනතාවට පැහැදිළි කර දෙන්න" - ජනපති ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්