Wednesday, December 31, 2025
Homeදේශීයමහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම ගැන ජනපතිගෙන් තීරණයක්

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම ගැන ජනපතිගෙන් තීරණයක්

එළඹෙන ජපාන සංචාරයේදී ථෙරවාදී විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපනයේ ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසනවා.

අද (20) පෙරවරුවේ ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදකිමින් මේ බව පැවසුවා.

බෞද්ධ දහම අධ්‍යනය කිරීම වෙනුවෙන් මහා විහාර විශ්වවිද්‍යාල පිහිටුවීමට නියමිතයි.

READ:   අල්ලස් චෝදනාවට කමිටුවක් පත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්