Wednesday, March 25, 2026
Homeදේශීයමේන් - 5 මගී නෞකාව කොළඹ වරායට

මේන් – 5 මගී නෞකාව කොළඹ වරායට

මේවන් – 5 මගී නෞකාව අද (20) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

ඒ සංචාරකයින් 2,197 ක් ද සමඟයි.

මෝල්ටා රාජ්‍යට අයත් මෙම නෞකාව කාර්ය මණ්ඩල සාමාජිකයින් 916 කින් සමන්විතයි.

එම නෞකාව අද රාත්‍රියේ යළි ඕමානයේ – මස්කට් නුවර බලා පිටත්ව යෑමට නියමිතයි.

READ:   කෙහෙළිය ගෙන් CID ය ප්‍රශ්න කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්