Tuesday, September 8, 2026
Homeදේශීයකර්මාන්ත ශාලාවකට විරුද්ධව ජනතාව පාරට බසී.. (VIDEO)

කර්මාන්ත ශාලාවකට විරුද්ධව ජනතාව පාරට බසී.. (VIDEO)

අනවසර කර්මාන්ත ශාලකවක් ඉදිකිරීමට විරෝධය දක්වමින් කුරුවිට ප්‍රදේශවාසින් විසින් විරෝධතාවයක් පවත්වනවා.

කර්මාන්තශාලාව නිවාස සංකීර්ණයක් තුළ ඉදිකිරීමෙන් හා අධිබලැති විදුලි රැහැන් එලීම තුළ ජනජීවිතයට බලපෑම් එල්ලවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ප්‍රාදේශීය ලේකම්වරයා තනි පුද්ගලයෙක් සතුටු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

READ:   නිතර ගොඩ ගලන ගිං ගඟ ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්