Thursday, September 10, 2026
Homeදේශීයනව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කෙරේ..

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කෙරේ..

වයඹ, උතුර සහ නැගෙනහිර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනපති ඉදිරියේ අද(17) දිවුරුම් දුන්නා.

එම නව ආණ්ඩුකාරවරුන් වන්නේ,

වයඹ පළාත – ලක්ෂ්මන් යාපා අබේවර්ධන
උතුරු පළාත – පී.එස්.එම්. චාල්ස්
නැගෙනහිර පළාත – සෙන්දිල් තොන්ඩමන්

READ:   ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරි පත්වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්