file
පොළොන්නරුව, සුවසෙතගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 24ක් වූ සුවසෙතගම, ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සහ අසල්වැසියෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අසල්වැසියා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇත.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…