Thursday, May 14, 2026
Homeදේශීයගිණි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිණි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

දේශීයව නිශ්පාදනය කල 09 mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිණි අවියක් සමග යම් අපරාධයකට සැරසී සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරාදුව,මාගල්තොට , කොග්ගල ප්‍රදේශයේ වයස අවුරුදු 28 ක පුද්ගලයෙක් මෙලෙස ඊයේ (11) අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු සන්තකයේ තිබී මි.මි.7.62×39 වර්ගයේ ජීව උණ්ඩ 09 ක් ද හමුවූ බව විශේෂ කාර්ය බලකාය පවසනවා.

වැඩිදුර විමර්ශන සඳහා අදාළ පුද්ගලයා හබරාදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

READ:   වැරදුනු හූනියම කට්ටඩියාගේ ජීවිතය බිල්ලට ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්