උපකාරක පන්ති සඳහා පැමිණි පාසල් සිසුවියන් 16 දෙනෙක් අපයෝජනයට ලත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ටියුෂන් ගුරුවරයා එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.
සැකකරු අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාව පහතින්,