Wednesday, September 30, 2026
Homeදේශීයසිසුවියන් 16 දෙනෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කළුතර ටියුෂන් ගුරා රිමාන්ඩ්

සිසුවියන් 16 දෙනෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කළුතර ටියුෂන් ගුරා රිමාන්ඩ්

උපකාරක පන්ති සඳහා පැමිණි පාසල් සිසුවියන් 16 දෙනෙක් අපයෝජනයට ලත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ටියුෂන් ගුරුවරයා එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

සැකකරු අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාව පහතින්,

READ:   නාමල් ඡන්දය දීමෙන් වැළකෙයි. ජනතාවට සහන ලබාදීමට පෙනී සිටින බව කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්