Sunday, January 11, 2026
Homeක්‍රීඩාIPL ඉතිහාසයේ වේගවත්ම පිතිකරනය

IPL ඉතිහාසයේ වේගවත්ම පිතිකරනය

IPl තරඟාවලියේ සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යශාස්වි ජයිස්වාල්

ඒ IPL ඉතිහාසයේ වේගවත්ම වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින්.

ඒ අනුව ඔහු මෙම අර්ධ ශතකය පන්දු 13 කදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) ලබා ගත්තා.

පන්දු 47 කදී ලකුණු 98 ක් නොදැවී රැස් කළ යශාස්වී ගේ සුපිරි ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් ඇතළත් වුණා.

මීට පෙර කේ.එල්.රාහුල් සහ පැටි කමින්ස් පන්දු 14 ක් තුළ ලකුණු 50 ක් රැස් කරමින් වේගවත් අර්ධ ශතකයට හිමි සම වාර්තාව හිමිකෙන සිටියා.

ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 09 කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

file
file
file
READ:   පැපුවා නිව්ගිනියාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්