Friday, June 5, 2026
Homeදේශීයසරත් ෆොන්සේකා කනස්සල්ලෙන්

සරත් ෆොන්සේකා කනස්සල්ලෙන්

ආර්ථික පීඩාවට හසු වී සිටින පවුල් දූ දරුවන් ඇතුළු ජනතාව පිළිබඳව හිතේ දැඩි කනස්සල්ලක් පවතින බව සමගි ජන බලවේගයේ පා.ම. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ මහාතා සජබෙ මැයි හා එක් වෙමින් අද (01) මේ බව ප්‍රකාශ කළා.

බලය ලබා ගන්නා පක්ෂයක් හැටියට එම ජනතාව වෙනුවෙන් අනාගතයේ දී කැපවීමට සමගි ජන බලවේගයට ද යතුකමක් පවතින බව ඒ මහතා පෙන්වා දෙනවා.

සම්පූර්ණ විඩියෝව පහතින්,

sjb
READ:   කොළඹ - බදුල්ල මාර්ගය මහ වැස්සෙන් යට වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්