Monday, April 13, 2026
Homeදේශීයචීනය, ඉන්දියාව අපේක්ෂා කරන ආකාරයේ ආර්ථිකයක් කරා ලඟා වීම ශ්‍රී ලංකාවේ ද...

චීනය, ඉන්දියාව අපේක්ෂා කරන ආකාරයේ ආර්ථිකයක් කරා ලඟා වීම ශ්‍රී ලංකාවේ ද අරමුණයි – ජනපති

නිදහසින් වසර සියයක් වන 2048 වන විට ඉන්දියාව 2027 ද, චීනය 2049 දී අපේක්ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ඉලක්කය විය යුතු බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති එක්සත් ජාතක පක්ෂයේ මැයි දින රැලිය සූම් තාක්ෂණය ඔස්සේ අමතමිනි.

2048 වසර ශ්‍රී ලාංකාවේ දියුණුම වසර වන බව ඒ මහතා පැවසුවා.

වත්මන් පරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුර සහ දරුවන් ගැන සිතා මේ රට ගොඩනගන බවයි ජනාධිපතිවරයා මැයි දින රැලිය අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   බිල් ගේට්ස් සහ අනුර අතර හමුවක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්