Wednesday, April 22, 2026
Homeදේශීයජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජී.ආර්.පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජී.ආර්.පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජී.ආර්.පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අද (01) උදෑසන සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවක් සඳහා සිය සුවිශේෂී රංගන දායකත්වය දක්වා ඇති ජී.ආර්. පෙරේරා මහතා මියයන විට 83 වන වියෙහි පසුවුණා.

READ:   රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්