රට විකුණන, රට පාවාදෙන, ජන පීඩක, දූෂිත ප්‍රභූ පංතියේ පාලනය පරාජය කිරීම සඳහා සියලු ජනතාව පෙරට ආ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඊට එරෙහි දැවැන්ත ජනතා බරලය ගොඩනැගීම සඳහා වැඩකරන ජනතාව ප්‍රමුඛ වර්තමාන ඛේදවාචකයෙන් පීඩාවට පත් ජනතාව ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස මැයි දිනයේ දී ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…