Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS - ජී.එල්. එළියට: පොහොට්ටුවට නව සභාපතිවරයෙක් පත් කෙරේ..

BREAKING NEWS – ජී.එල්. එළියට: පොහොට්ටුවට නව සභාපතිවරයෙක් පත් කෙරේ..

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ පක්ෂයේ මහා සභා රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ ජී.එල්. පීරිස්.

READ:   ජනපති අද ඉන්දියාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්