2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා ක්‍රියාත්මක ‘යැදුමේ පාගමන’ මේ වනවිට වත්තල නගරය පසු කරමින් කොළඹ දෙසට ගමන් කරමින් සිටිනවා.
මෙම පාගමන ඊයේ(20) ආරම්භ කළේ, කටුවාපිටිය දේවස්ථානයෙන්.
පාගමන කොළඹ, කොච්චිකඩේ දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.







