පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යා කරන ටොර්කාම් දේශසීමාව ආසන්න මාර්ගයේ ඊයේ (18) උදෑසන විශාල නායයෑමක් සිදුව තිබෙනවා.
නායයෑමෙන් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථ ඇතුළු රථවාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.
දේශසීමාව අසලින් ගමන් කරමින් තිබූ ට්‍රක් රථ ඇතුළු රථ වාහන විස්සකට අධික සංඛ්‍යාවක් යටවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. නායයෑම සිදුවන අවස්ථාවේ දේශසීමා හරස් මාර්ගය තුළ විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කරමින් තිබී ඇත.
පවතින අධික වර්ෂාව සහ අකුණු සහිත කාලගුණය මෙම නායයෑමට හේතු වී තිබේ.
මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 3 ක් මේ වන විට හමුවී ඇත.
පාකිස්තාන හමුදාව සහ හදිසි ආපදා ඒකකය එක්ව වැළලුණු ට්‍රක් රථ තුළ සිරව සිටින පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…